හෙයියන්තුඩුව මහින්ද ජාතික පාසල

WhatsApp Image 2023-11-15 at 21.27.34.jpeg
WhatsApp Image 2023-11-10 at 14.24.46.jpeg
WhatsApp Image 2023-11-10 at 14.24.45 1.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රිකයේ මනරම් කැළණි ගග අසළ පිහිටි සොභාව සෞන්දර්යයෙන් යුක්ත සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 10න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

“දැනුම, කුසලතා සහ ආකල්ප වලින් පරිපුර්ණ මානවක මානවිකාවන් පිරිසක් දැයට දායාද කිරිම.”

දැක්ම

සහ

මෙහෙවර

“දරුවන් තුල සැගව ඇති දක්ෂතා ඔප් නංවා ඔවුන් අනාගත ලොවට ගැලපෙන සුසමාහිත පෞරුෂයකින් හෙබි මානව හිතවාදි පිරිසක් බවට පත්කරවනු ලබන බියගම පුරවරයේ අතිවිශිෂ්ට අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් කිරීම.”

වාර්ෂික පොළ -2023

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

හෙයියන්තුඩුව මහින්ද ජාතික පාසල