හෙයියන්තුඩුව මහින්ද ජාතික පාසල

වාර්ෂික පොළ -2023

WhatsApp Image 2023-11-15 at 21.35.00.jpeg
WhatsApp Image 2023-11-15 at 21.35.00.jpeg

අනු 
අංකය

  නම

 

විෂය/ පංතිය

 

  වගකීම්

අරමුණ

1

කේ.ආර්.ඩී.කේ. පෙරේරා මිය

28

12,13- දේශපාලන විද්‍යාව

10,11 - පුරවැසි අධ්‍යාපනය

100%

අධීක්ෂණ හා පරිපාලන

විශිෂ්ට පාසලක් බවට පත් කිරීම

2

සේනානි දීපිකා මිය

15

සිංහල - 6 ABC

100%

අධ්‍යාපන සංවර්ධනය හා පරිපාලනය හා අධීක්ෂණය

ප්‍රතිඵල 80% ක් වර්ධනය කිරීම

3

ආර්.පී. රාජිකා මිය

12

භූ.විද්‍යාව, සෞඛ්‍ය(10A)

100%

අධ්‍යාපන පරිපාලන අධීක්ෂණය

විශිෂ්ට පරිපාලනයක් ඇති කිරීම

4

කේ.රතනසාර හිමි.

30

12,13 - BC

9 ABC -  බුද්ධාගම

100%

අධීක්ෂණය, පාසල් විනය කමිටුව,උදෑසන රැස්වීම භාරකාරක්වය, සහතික නිකුත් කිරීම, අධ්‍යාපන චාරිකා සංවිධානය

ආගමික සහ විනය හා සංවර්ධනය

5

ධම්මික තලගල මයා

34

6-12 - චිත්‍ර,

7ABC - ඉතිහාසය

100%

කළමනාකරණ කමිටුව,විද්‍යාලයීය ශිෂ්‍යනායක සංසදය,විද්‍යාලයීය ක්‍රීඩා කමිටුව, නිල ඇදුම් බෙදා දීම,උත්සව සංවිධාන කමිටුව,සවස පිටත් වීමේදී පේළි සකස් කිරීම,සාමාන්‍ය පෙළ විභාග සම්බන්ධ කටයුතු, වාර විභාග කටයුතු

සිසු නිර්මාණ හා ක්‍රිියාකාරකම් 100% කිරීම

6

කේ.ඒ.ඩී.ලලිතා මිය.

34

13, 7BC, 5 ABC - ඉංග්‍රීසි

80%

විද්‍යාලයීය පුස්තකාල කමිටුව,ඩෙංගු මර්දන කමිටුව

ඉංග්‍රීසි ප්‍රතිඵල 80%ක් ඇති කිරීම

7

ඩබ්.අයි.පී.ජේ.කුමාර මයා

34

8BC, 7ABC,6ABC- බුද්ධාගම

7BC-සිංහල,

6 C- පුරවැසි

75%

විද්‍යාලයීය මාධ්‍ය කමිටුව,සනීපාරක්ෂක කටයුතු(පිරිමි),ක්‍රීඩා කටයුතු,ආගමික සංගමය,ක්‍රිකට් ක්‍රීඩා භාරකාරත්වය

සනීපාරක්ෂක පරිසරයක් බහි කිරීම

8

ආර්.ඒ.ඩි.ටී. රණසිංහ

20

6ABC,7A - ඉංග්‍රීසි

80%

පාසල් සංවර්ධන ගිණුම පවත්වා ගෙන යාම,වාර්ෂික සංගණන කටයුතු පවත්වා ගෙන යාම

100% කින් මූල්‍ය කටයුතු විනිවිධ භාවයකින් පවත්වා ගැනීම

9

ඩී.එන්. එම්. හෙට්ටිආරච්චි මිය.

36

3ABC,4ABC - ඉංග්‍රීසි

75%

නිල ඇදුම් බෙදා දීම,සනීපාරක්ෂක කටයුතු,දෛනික පිරිසිදු කිරීම් අධීක්ෂණය,රතු කුරුස සංගමය

ප්‍රාථමික ඉංග්‍රීසි කුසලතා 75%කින් වර්ධනය කිරීම

10

කේ.පී.එම්.පී.පතිරණ මිය.

40

3B

100%

සනීපාරක්ෂක කටයුතු,ප්‍රාථමික ආගමික කමිටුව,අපද්‍රව්‍ය කළමනාකරණය,පරිසර සංකල්ප සංවර්ධනය

දෙවන ප්‍රධාන අවධිය නිපුණතා 100% කින් වර්ධනය කිරීම

11

ජේ.ඩබ්.ජී.කේ.කරුණාරත්න මිය

40

4B

100%

විද්‍යාලයීය විනය කමිටුව,නළමනාකරණ කමිටුව, විද්‍යාලයීය මාධ්‍ය කමිටුව,පුස්තකාල කමිටුව,සෞන්දර්යය කමිටුව,පාසල් මුහුණු පොත යාවත්කාලීනව පවත්වාගෙන යාම

දෙවන ප්‍රධාන අවධිය නිපුණතා 100% කින් වර්ධනය කිරීම

12

ජී.ඒ.එන්.එම්.පෙරේරා මෙය.

31

6-12 - සංගීතය

7A - PTS

100%

කළමනාකරණ කමිටුව,ක්‍රීඩා කමිටුව, මාධ්‍ය ඒකකය, සෞන්දර්යය ඒකකය

සමස්තලංකා ජයග්‍රහණ අතිකර දීම

13

ඩබ්.එස්.වීරක්කොඩි මිය.

40

1B

100%

ප්‍රමාදවීම් අධීක්ෂණය, ප්‍රාථමික ආගමික කටයුතු, ඔසු උයන පවත්වා ගෙන යාම, ප්‍රාථමික ක්‍රීඩා

පළමු ප්‍රධාන අවධිය නිපුණතා 100% කින් වර්ධනය කිරීම

14

එස්.ඩී.ඩී.කුමුදුනීමිය.

36

6-9 - භූගෝලය

8-9 - පුරවැසි

100%

විද්‍යාලයීය පුස්තකාල කමිටුව,නිල ඇදුම් බෙදා දීම,සාමාන්‍ය පෙළ විභාග සම්බන්ධ කටයුතු , වාර විභාග කටයුතු,සනීපාරක්ෂක කටයුතු, ඩෙංගු මර්දන කටයුතු, දෛනික පිරිසිදු කිරීම් අධීක්ෂණය.

සමාජ විද්‍යා දැනුම 75% කිරීම

15

මදුරංගි ද සිල්වා මිය.

36

12,13- GIT      6C

10,11- ICT     

7ABC   සෞඛ්‍ය

6-9 – IT  8A BC

100%

කාලසටහන් සකස් කිරීම,උත්සව සංවිධාන කමිටුව,සවස පිටත් වීමේදී පේළි සකස් කිරීම, පාසල් මුහුණු පොත යාවත්කාලීනව පවත්වා ගෙන යාම, තොරතුරු තාක්ෂණ කමිටුව.

පරිගණක සාක්ෂරතාව 80$ක් කිරිම

16

කේ.ඒ.ඩී.සී.දේවිකා මිය.

35

10,11 - ව්‍යාපාර අධ්‍යනය

6,8,9 ABC ( PTS)

100%

විද්‍යාලයීය ආපනශාලා කටයුතු, උත්සව සංවිධාන කමිටුව, ප්‍රමාදවීම් අධීක්ෂණය,සවස පිටත් වීමේදී පේළි සකස් කිරීම, ,සනීපාරක්ෂක කටයුතු

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 100%කින් වර්ඹනය කිරීම

17

කේ.ඒ.ඩී.සී.කුමාරිමිය.

40

1A

100%

ප්‍රාථමික පරිසර භට භාරකාරත්වය, ඩෙංගු මර්දනය,පරිසර අලංකරණය,සාක්ෂරතා ව්‍යාපෘති භාර, සනීපාරක්ෂක ව්‍යාපෘතිය,ශිෂ්‍ය සුබසාධන ව්‍යාපෘතිය, චෙස්

පළමු ප්‍රධාන අවධිය නිපුණතා 100% කින් වර්ධනය කිරීම

18

ඩී. ජයනි චන්දිමා මිය.

33

11ABC –

9 ABC -

100%

විද්‍යාලයීය පුස්තකාල කමිටුව,සිංහල සාහිත්‍ය කමිටුව, ආගමික කමිටුව

සිංහල භාෂා කුසලතා 100% ක් කිරීම හා සමස්තලංකා ජයග්‍රහණ අත්කර දිම

19

රුවිනි ප්‍රියාදරී මිය.

35

9,10,11 - ඉතිහාසය

7 A - සිංහල

100%

විද්‍යාලයීය ආපනශාලා කමිටුව,උත්සව සංවිධාන කමිටුව, ප්‍රමාදවීම් අධීක්ෂණය, සවස පිටත්වීමේදී පේළි සකස් කිරීම,සමාජ විද්‍යා කමිටුව, ශිෂ්‍ය සුබසාධන ව්‍යාපෘතිය

සමාජ විද්‍යා දැනුම මිනුම 100% ක් හා සමස්තලංකා ජයග්‍රහන අත්කර දීම

20

ඩබ්.ඒ.එස්.ප්‍රියංගිකා මිය.

36

10,11- විද්‍යාව

80%

විද්‍යාලයීය මාධ්‍ය කමිටුව,අධ්‍යාපන චාරිකා සංවිධාන කමිටුව,විද්‍යා සංගමය, උත්සව සංවිධාන කමිටුව

විද්‍යා විෂය කුසලතා 80% ක් කිරීම

21

එස්.ශිරෝමා රොෂානි

40

1C

100%

සනීපාරක්ෂක ව්‍යාපෘති, ඩෙංගු මර්දන ව්‍යාපෘති, පරිසර අගංකරණ ව්‍යාපෘති, කරාටේ.

පළමු ප්‍රධාන අවධිය නිපුණතා 100% කින් වර්ධනය කිරීම

22

ආර්.එම්.එස්.එම්.රාජපක්ෂ මිය.

40

4C

100%

වාර විභාග කටයුතු,බෞද්ධ කමිටුව,ආකල්ප සංවර්ධන ව්‍යාපෘතිය, නැවුම් කිරි ලබාදීමේ ව්‍යාපෘතිය

දෙවන ප්‍රධාන අවධිය නිපුණතා 100% කින් වර්ධනය කිරීම

23

ඒ.ඒ.එස්.කේ.අලහකෝන් මිය.

40

5A

100%

ශිෂ්‍යත්වලාභීන් සම්බන්ධව කටයුතු පවත්වා ගෙන යාම, වාර විභාග කටයුතු, වට්ටෝරු පොත් යාවත්කාලීන කිරීම.ශිෂ්‍ය සුබසාධනය

තෙවන ප්‍රධාන අවධිය නිපුණතා 100% කින් වර්ධනය කිරීම

24

 (දින දෙකක අනුයුක්තයකි)

16

10,11 - 9ABC,8A - සෞඛ්‍ය

100%

විද්‍යාලයීය ක්‍රීඩා කමිටුව

සෞඛ්‍ය විෂය ප්‍රතිඵල 100% කි කිරීම

25

ජේ.ඒ.එම්.සෙව්වන්දි මිය.

38

8ABC

10ABC

6A

100%

විද්‍යාලයීය ශිෂ්‍ය නායක සංසදය,විද්‍යාලයීය ආපනශාලා කමිටුව,පාසල් පාසල් පාදක ඇගයීම්,උත්සව සංවිධාන කමිටුව,උදෑසන රැස්වීම මෙහෙයවීම,ප්‍රමාදවීම් අධීක්ෂණය, වාර විභාග කටයුතු, ඩෙංගු මර්දන කමිටුව

සාමාන්‍ය පෙළ ගණිත ප්‍රතිඵල 100% ක් කිරීම

26

ඩී.අයි.කේ.චතුරංගි මිය.

36

6-9- දෙමළ,  

6A- සෞඛ්‍ය,

7 BC- ගණිතය

100%

අධ්‍යාපන චාරිකා, ප්‍රමාදවීම් අධීක්ෂණය, දෛනික පිරිසිදු කිරීම් අධීක්ෂණය

දෙවන භාෂාප්‍රතිඵල 100% ක් කිරීම

27

එස්.කේ.කුමුදු රණවීර මිය.

36

3C

100%

ශිෂ්‍ය නායක භාර,ගණිත සංකල්ප සංවර්ධනය,ශිෂ්‍ය සුබසාධනය,දුම්රිය බලපත්‍ර භාරකාරත්වය

දෙවන ප්‍රධාන අවධිය නිපුණතා 100% කින් වර්ධනය කිරීම

28

බී.ඩබ්.කේ. සදරේඛා මිය.

36

6-13 පුස්තකාල

6 AB - පුරවැසි

ශිෂ්‍ය උපදේශනය

100%

විද්‍යාලයීය සෞන්දර්ය කමිටුව, උත්සව සංවිධාන කමිටුව, ඩෙංගු මර්දන කමිටුව, වාර්ෂික සංගණන කටයුතු පවත්වා ගෙන යාම,දෛනික පිරිසිදු කිරීම් අධීක්ෂණය,ශීෂ්‍ය උපදේශනය භාර, දෙමාපිය උපදේශන ව්‍යාපෘතිය

ශිෂ්‍ය උපදේශනය 100% 

29

හර්Isඅබේවර්ධන මිය.

32

10BC - සිංහල

12,13

100%

විද්‍යාලයීය මාධ්‍ය මිටුව,, කාලසටහන් සැකසීම, උත්සව සංවිධාන කමිටුව, උෑසන රැස්වීම මෙහෙයවීම, සාමාන්‍ය පෙළ විභාග සම්බන්ධ කටයුතු වාර විභාග කටයුතු, දෛනික පිරිසිදු කිරීමි අධීක්ෂණය. හැදුනුම්පත් සකස් කිරීම

උසස්පෙළ සිංහල භාෂා ප්‍රතිඵල 100%ක් කිරිම

30

ආර්.කේ.එම්.එස්.කේ.රණවීර මිය.

40

විශේෂ අධ්‍යාපන ඒකකය

100%

විද්‍යාලයීය විනය කමිටුව, කළමනාකරණ කමිටුව, විද්‍යාලයීය ශිෂ්‍ය නායක සංසදය,අධ්‍යාපන චාරිකා සංවිධාන කමිටුව, විද්‍යාලයීය සෞන්දර්යය කමිටුව,විදශාලයීය ආපනශාලා කමිටුව, ප්‍රමාදවීම් අධීක්ෂණය,ඩෙංගු මර්දන කමිටුව, අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිවාඩු ලේඛන පවත්වාගෙන යාම,වාර්ෂික සංගණන කටයුතු පවත්වාගෙන යාම.

විශේෂ අධ්‍යාපන දරුවන් 100%ක් සාමාන්‍යකරණය කිරිම

31

දිලානි අනුරාධා විජේතුංග මිය.

38

9 ABC

11 ABC

80%

පෙළ පොත්, අධ්‍යාපන චාරිකා, පාසල් පාදක ඇගයීම්,උත්සව සංවිධාන කමිටුව, හැදුනුම්පත් සකස් කිරීම, JEMP ව්‍යාපෘතිය භාරව කටයුතු කිරීම

6-11 ගණිත ප්‍රතිඵල 80% කින් සංවර්ධනය කිරීම

32

ඩී.වසන්තා රංජනී මිය.

36

6-11 නර්තනය

7 BC (PTS)

6,8 ABC ඉතිහාසය

 

 

100%

විද්‍යාලයීය ක්‍රීඩා කමිටුව, විද්‍යාලයීය සෞන්දර්යය කමිටුව,උදෑසන රැස්වීම මෙහෙයවීම, ඩෙංගු මර්දන කමිටුව.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 100% නැංවීම, සමස්තලංකා ප්‍රතිඵල අත්කර දීම

33

එච්.එම්.සුදර් ශනී මිය.

40

5 B

100%


ශිෂ්‍යත්ව ප්‍රතිඵල සංවර්ධනය, ගණිත සංකල්ප සංවර්ධනය, ශීෂ්‍ය සුබසාධනය,ඩෙංගු මර්දන කමිටුව,ශිෂ්‍ය නායක භාර

තෙවන ප්‍රධාන අවධිය නිපුණතා 100% කින් වර්ධනය කිරීම

35

ඉෂාරා හෑගොඩ මිය

 

 

ප්‍රසූත නිවාඩු ලබා ඇත

100%

විද්‍යාලයීය ශිෂ්‍ය නායක සංසදය, විද්‍යාලයීය මාධ්‍ය කමිටුව, අධ්‍යාපන චාරිකා සංවිධාන කමිටුව,උදෑසන රැස්වීම මෙහෙයවීම, සමාජ විද්‍යා කමිටුව, සිංහල සාහිත්‍ය සංගමය

උසස් පෙළ සමාජ විද්‍යා 100%කින් සංවර්ධනය කිරීම

36

චමිලා ලශන්ති තිසේරා මිය‍

40

3A

100%

සාක්ෂරතා ව්‍යාපෘති, ශිෂ්‍ය නායක භාර, මාධ්‍ය සංසදය, ප්‍රාථමික කථික සංගමය, උත්සව සංවිධානය

දෙවන ප්‍රධාන අවධිය නිපුණතා 100% කින් වර්ධනය කිරීම

37

කේ ජී බී එන් ගමගේ මිය

40

4A

100%

උත්සව සංවිධානය, ඩෙංගු මර්දන ව්‍යාපෘතිය,පරිසර අලංකරණය

දෙවන ප්‍රධාන අවධිය නිපුණතා 100% කින් වර්ධනය කිරීම

38

එස්.පී. හදපාන්ගොඩ මිය

 

2 C

100%

විද්‍යාලයීය මාධ්‍ය කමිටුව, විද්‍යාලයීය ආපනශාලා කමිටුව, ඩෙංගු මර්දන කමිටුව, ප්‍රාථමික විවාද කණ්ඩායම් සංවිධානය, ප්‍රාථමික සිසු ආකල්ප සංවර්ධනය

පළමු ප්‍රධාන අවධිය නිපුණතා 100% කින් වර්ධනය කිරීම

39

ඩබ්.කේ.දහනායක මිය

35

10,11-කෘෂි

6C – සෞඛ්‍ය

8 ABC, 6 AB (විද්‍යාව)

75%

ගෙවතු අලංකරණය හා ගෙවතු වගා ව්‍යාපෘතිය,ඩෙංගු පිටුදැකීමේ කමිටුව,රතුකුරුස කමිටුව, පාසල් සෞඛ්‍ය කමිටුව

පාසල් ගෙවත්ත 75%කින් සංවර්ධනය කිරීම

40

ඩී. අනුෂ්කා එරන්දි මිය

35

10,11.13- භූ.විද්‍යාව

8 ABC- සිංහල,

8 A - බුද්ධාගම

100%

පරිසර භට ව්‍යාපෘතිය,නෙට්බෝල් ක්‍රීඩාව, අපද්‍රව්‍ය කළමනාකරණය

භූගෝල විද්‍යා විෂය 100% කින් නැංවීම

41

ඩී.එම්.එස්.කේ.දිසානායක මයා

35

6C ,7ABC, 9 ABC

80%

ශිෂ්‍ය භට භාරකාරත්වය,විද්‍යා සංගමය, සිසු විනය, 1 ශාලා ප්‍රධානි

සාමාන්‍ය පෙළ 80%ක් කිරීම

42

ඩබ්.එම්.රුමේෂා මදුෂාණි

40

2 A

100%

කථික,මාධ්‍ය ඒකකය, සෞන්දර්යය,කරාටේ

පළමු ප්‍රධාන අවධිය නිපුණතා 100% කින් වර්ධනය කිරීම

43

 කේ.එම්.වයි.එස්.කරුණාරත්න මෙය

40

2B

100%

පරිසර අලංකරණය, සෞන්දර්යය, මාධ්‍ය ඒකකය, චෙස්

පළමු ප්‍රධාන අවධිය නිපුණතා 100% කින් වර්ධනය කිරීම

44

සංජීවනී මැණිකේ මිය

35

10,11 - ඉංග්‍රීසි

100%

ඉංග්‍රීසි විෂය භාර, මාර්ගස්ථ ක්‍රමයට විභාග අයදුම් කිරීම, ඩෙංගු කමිටුව, වාර විභාග කමිටුව, නිල ඇදුම් බෙදා දීමේ කටයුතු, උත්සව සංවිධාන කමිටුව

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂා දැනුම 100%කින් වර්ධනය කිරීම

45

දිලිනි මදුභාෂිණි මිය

 

ප්‍රසූත නිවාඩු ලැබීමට නියමිත ය

80%

ගණිත කමිටුව, පාසල් පිරියත නිරිකෂණ කටයුතු, ප්‍රමාදවීම් අධීක්ෂණ කමිටුව

ගණිත ප්‍රතිඵල සංවරධනය කිරීම

46

නෙරංජලා සරෝජනී මිය

34

10,11 - බුද්ධාගම

12 - මීඩියා

100%

බෞද්ධ කමිටුව, මාධ්‍ය සංසදය, කොවිඩ් අධීක්ෂණ කමිටුව, පුස්තකාල කමිටුව, උත්සව සංවිධාන කමිටුව

බුද්ධ ධර්මය ප්‍රතිඵල 100%කින් සංවර්ධනය කිරීම

47

-

30

8ABC, 9 ABC, 10 A - ඉංග්‍රීසි

-

-

-