පාසල් ගීතය
සුන්දර කැළණි නදී
අසබඩ අති රමණී
මහින්ද මහ විදුහල් මෑණී
දිනවයි ලක් මෑණී.......
කුලමල ආගම් භේද නොසලකන
ජාතික සමගිය ආගම අගයන
අපි ගැහුවෙ එම දරුවෝ
හෙළ දෙරණේ
සිරිලක සකසන මතු විරුවෝ..
සුන්දර කැලණිය නදී......
ලොව දිනු මට නැණ ගුණ තෙජ බල ඇති
දෑහිතකාමී වීර දූ පුතුන්
බිහිකරමින් රට නැඟුමට අත දෙන
වැජඹෙයි අප විදුහල් මෑණි
සුන්දර කැළණි නදී.....
දිනවයි ලක් මෑණි....//





