දැක්ම
සහ
මෙහෙවර
“දැනුම, කුසලතා සහ ආකල්ප වලින් පරිපුර්ණ මානවක මානවිකාවන් පිරිසක් දැයට දායාද කිරිම.”
“දරුවන් තුල සැගව ඇති දක්ෂතා ඔප් නංවා ඔවුන් අනාගත ලොවට ගැලපෙන සුසමාහිත පෞරුෂයකින් හෙබි මානව හිතවාදි පිරිසක් බවට පත්කරවනු ලබන බියගම පුරවරයේ අතිවිශිෂ්ට අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් කිරීම.”





