හෙයියන්තුඩුව මහින්ද ජාතික පාසල

වාර්ෂික පොළ -2023

WhatsApp Image 2023-11-15 at 21.35.00.jpeg
WhatsApp Image 2023-11-15 at 21.35.00.jpeg
පාසල ආරම්භ වූ දිනය 1820 දෙසැම්බර් 03
පාසල රජයට පවරා ගත් දිනය 1872.10.15
ජාතික පාසලක් වූ දිනය 2021.04.4
පාසල් වර්ගය   1C 
පාසල් අංකය  
සංගණන අංකය 01283
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 06 රූඩ් 04 පර්චස් 05
පාසල පිහිටි පළාත බස්නාහිර
දිස්ත්‍රික්කය ගම්පහ
කලාපය කැලනිය
කොට්ඨාසය බියගම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බියගම
ග්‍රාම සේවක වසම හෙයියන්තුඩුව දකුණ
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 45
2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1300
2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 52
පාසලේ වර්ණය , කහ, මෙරොන්