හෙයියන්තුඩුව මහින්ද ජාතික පාසල

වාර්ෂික පොළ -2023

WhatsApp Image 2023-11-15 at 21.35.00.jpeg
WhatsApp Image 2023-11-15 at 21.35.00.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

පුබුදුණි රාජික

හෙයියන්තුඩුව මහින්ද මහා විද්‍යාලයෙ සිසු දරුවන් වෙබ් අඩවියක් නිර්මාණය කීරීම පිළිබද සතුටු වෙමි.වසර දෙසිය ගණනක ඉතිහාසයක් ඇති මහින්ද විද්‍යාලයෙන් බිහි වු උගතුන් ලොව පුරා විසිර සිටිති.ම්වුන්ට නැවත පාසල හා සම්බන්ද වීමට මෙම වෙබ් අඩවිය පාලමක වනු ඇත. දරුවන්ගෙ නිර්මාණශීලී හැකියාවක් වර්ධනය ක්‍රන මෙවැනි ක්‍රියාකාරකම් අගය කරමි.  මහින්ද විද්‍යාලයෙ සිසු දරුවන්ගෙ හැකියාවන් ලෝකයට එලිදැක්මට කදිම තොතැන්නකි . ශ්‍රිලංකා මාතාවට උගත් විනය ගරුක පුරවැසියන් මහින්ද විද්‍යාලයෙන් දායාද කිරිමට වෙහෙසෙන අචාර්ය මණ්ඩලයට ගෞරවය පුද කරමි.

පුබුදුණි රාජික
නියෝජ්‍ය විදුහල්පතිනිය
හෙයියන්තුඩුව මහින්ද මහා විද්‍යාලය.